දැන්වීම 

වීරකැටිය ප්‍රාදේශීය සභාවට අයත් වලස්මුල්ල හා වීරකැටිය වරිපනම් සීමාවේ වරිපනම් බදු අය කිරීම සඳහා

සුදුසුකම්ලත් බාහිර පුද්ගලයින් දෙදෙන‍ෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත්‍ කැඳවනු ලැබේ.

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2026.08.31

« දැන්වීම »    

« වැඩිදුර විස්තර »

 

Text Here

ජංගම පුස්තකාල සේවාව

වර්ග කි.මී. 181 කින් යුත් ග්‍රාම නිලධාරී වසම් 112 න් යුත් 93537 ක ජනගහණයක් වාසය කරන වීරකැටිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය අඩු ආදායම්ලාභී ග්‍රාමීය කෘෂි ආර්ථිකය ප්‍රමුඛ කරගත් ජනතාවක් ජීවත් වන ප්‍රදේශයකි. 

විද්‍යුත් පුස්තකාල ව්‍යාපෘතිය

වීරකැටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති පියසේන ලියනආරච්චි මැතිතුමාගේ සංකල්පයකට අනුව විශ්වීය දැනුම බල ප්‍රදේශයේ දරුවන් සමග බෙදාගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය බිහි වී ඇත.

 හෙළ බොජුන් හල ව්‍යාපෘතිය

 වර්තමානයේ වස විස අඩංගු ආහාර භාවිතය බහුලවීම තුළ බෝවන හා බෝ නොවන රෝග ව්‍යාප්තිය ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.