දැන්වීම 

වීරකැටිය ප්‍රාදේශීය සභාවට අයත් වලස්මුල්ල හා වීරකැටිය වරිපනම් සීමාවේ වරිපනම් බදු අය කිරීම සඳහා

සුදුසුකම්ලත් බාහිර පුද්ගලයින් දෙදෙන‍ෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත්‍ කැඳවනු ලැබේ.

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2026.08.31

« දැන්වීම »    

« වැඩිදුර විස්තර »

 

Text Here

මහජන පොළ භූමි

 

වීරකැටිය ප්‍රා‍දේශීය සභාව යටතේ මහජන පොළ භූමි ලෙස වලස්මුල්ල, විරකැටිය ,මොරයාය, යනුවෙන් ස්ථානගත වී ඇත.වලස්මුල්ල ,වීරකැටිය පොළභූමි වල මහජන පොළ හැරුණු විට තොග පොළ පැවැත්වීම සිදු කරණු ලබයි.

මහජන පොළ කළමනාකරණය කිරිම යටතේ ප්‍රාදේශිය සභාව විසින් පහත සඳහන් සේවාවන් සිදු කරනු ලබයි.

  • සියළුම පොළභූමි නඩත්තු කිරීම් කටයුතු
  • පොළභූමි පවිත්‍රතා කටයුතු
  • යටිතල පහසුකම් කළමනාකරණය කිරීම සහ සැපයීම
  • පොදු වැසිකිලි පවිත්‍රතා කටයුතු
  • සෑම වර්ෂයකම මෙම මහජන පොළවල් ටෙන්ඩර් කිරිම මගින් බදුකරුවන් තෝරාගැනිම කටයුතු සිදුකරනු ලබයි.