දැන්වීම 

වීරකැටිය ප්‍රාදේශීය සභාවට අයත් වලස්මුල්ල හා වීරකැටිය වරිපනම් සීමාවේ වරිපනම් බදු අය කිරීම සඳහා

සුදුසුකම්ලත් බාහිර පුද්ගලයින් දෙදෙන‍ෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත්‍ කැඳවනු ලැබේ.

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2026.08.31

« දැන්වීම »    

« වැඩිදුර විස්තර »

 

Text Here

ශ්‍රවනාගාර

 

බල ප්‍රදේශයේ ප්‍රජාව වෙනුවෙන් වැඩසටහන්, වැඩමුළු, උත්සව, රැස්වීම් ආදිය පැවැත්වීම වෙනුවෙන් ශ්‍රවනාගාර පහසුකම් සලසා දී ඇත.

  • ලක්ෂ්මන් රාජපක්ෂ ශ්‍රවණාගාරය
  • වීරකැටිය පොදු ශ්‍රවණාගාරය