දැන්වීම 

වීරකැටිය ප්‍රාදේශීය සභාවට අයත් වලස්මුල්ල හා වීරකැටිය වරිපනම් සීමාවේ වරිපනම් බදු අය කිරීම සඳහා

සුදුසුකම්ලත් බාහිර පුද්ගලයින් දෙදෙන‍ෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත්‍ කැඳවනු ලැබේ.

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2026.08.31

« දැන්වීම »    

« වැඩිදුර විස්තර »

 

Text Here

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය

වීරකැටිය හා වලස්ම්ල්ල නගර කේන්ද්‍ර කරගනිමන් දෛනිකව එක්රැස් කරනු ලබන දිරන හා නොදිරන කසල මෙම ස්ථානයේදී ප්‍රතිචක්‍රී කරණය කරනු ලබන අතර,එමගින් නිපදවන කාබනික පොහොර ප්‍රෙද්ශයේ මහජනතාව වෙනුවෙන් සාධාරණ මිලකට අලෙවි කරනු ලබයි.

පොහොර මිලදී ගැනීමේ ක්‍රමවේදය

වීරකැටිය ප්‍රධාන කාර්යාලයට මුදල් ගෙවා ලදු පතක් ලබා ගැනීමෙන් අනතුරුව කොන්දගල පිරිසරු මධ්‍යසතානයට පැමිණ එම ලදුපත ඉදිරිපත් කර පොහොරෙ ලබා ගැනීම.

පොහොර කි.ග්‍රෑ. 01 රුපියල් 20.00 කි