දැන්වීම 

වීරකැටිය ප්‍රාදේශීය සභාවට අයත් වලස්මුල්ල හා වීරකැටිය වරිපනම් සීමාවේ වරිපනම් බදු අය කිරීම සඳහා

සුදුසුකම්ලත් බාහිර පුද්ගලයින් දෙදෙන‍ෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත්‍ කැඳවනු ලැබේ.

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2026.08.31

« දැන්වීම »    

« වැඩිදුර විස්තර »

 

Text Here

විද්‍යුත් පුස්තකාලය

 

නවීන පරීගණක පද්දති, දියුනු තාක්ෂණික උපාංග,මුද්‍රණ පහසුනම් හා අදිවේගී අන්තර්ජාල පහසුකකම් වලින් සැදුම්ලත් විද්‍යුත් පුසතකාලයකි.මෙමගින් දරු දුරියන්ට අවශ්‍ය පරිගණක දැණුම මෙන්ම පාසල් විෂය නිර්දේශය අවරණය වන පරිදි තොරතුරු තාක්ෂණ විෂයට අදාළ ඉගැන්වීම් කටයුතුද සිදු කෙරේ. මෙහි පරිදි සාමාජික විය හැක

  • පාසල් සිසුන් සඳහා (මාස 01) රු.100.00
  • පාසල් නොවන අය සඳහා (මාස 01) රු. 300.00

විමසීම් 0472255375