දැන්වීම 

වීරකැටිය ප්‍රාදේශීය සභාවට අයත් වලස්මුල්ල හා වීරකැටිය වරිපනම් සීමාවේ වරිපනම් බදු අය කිරීම සඳහා

සුදුසුකම්ලත් බාහිර පුද්ගලයින් දෙදෙන‍ෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත්‍ කැඳවනු ලැබේ.

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2026.08.31

« දැන්වීම »    

« වැඩිදුර විස්තර »

 

Text Here

 අයදුම්පත්‍

  • පුස්තකාල සාමාජිකත්වය ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
  • අනතුරුදායක ගස් ඉවත්කරවා ගැනීම සදහා ඉල්ලුම්පත්‍රය
  • ඉඩමක් අනු කොටස්වලට බෙදීම සඳහා සංවර්ධන අවසර පත්‍රය ලබා ගැනීම සඳහා වූ ඉල්ලුම්පත්‍රය
  • ජල බවුසරය  ලබා ගැනීම සඳහා වූ ඉල්ලුම්පත්‍රය
  • ජල බවුසරය රඳවා තබා ගැනීම සඳහා වූ ඉල්ලුම්පත්‍රය
  • වීදී රේඛා සහතික ලබා ගැනීම සඳහා වූ ඉල්ලුම්පත්‍රය
  • වෙළඳ බලපත්‍රයක් ලබා ගැනීම සඳහා වූ ඉල්ලුම්පත්‍රය
  • විද්‍යුත් පුස්තකාල සාමාජිකත්වය ලබා ගැනීම සඳහා වූ ඉල්ලුම්පත්‍රය