දැන්වීම 

වීරකැටිය ප්‍රාදේශීය සභාවට අයත් වලස්මුල්ල හා වීරකැටිය වරිපනම් සීමාවේ වරිපනම් බදු අය කිරීම සඳහා

සුදුසුකම්ලත් බාහිර පුද්ගලයින් දෙදෙන‍ෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත්‍ කැඳවනු ලැබේ.

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2026.08.31

« දැන්වීම »    

« වැඩිදුර විස්තර »

 

Text Here

ක්‍රීඩා භූමි

 

වීරකැටිය ප්‍රාදේශීය සභාව මගින් බල ප්‍රදේශයේ ප්‍රජාවගේ ක්‍රිඩා අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා පහත ක්‍රීඩා භූමි සංවර්ධනය කර පවත්වාගෙන යනු ලැබේ.

 

  • වීරකැටිය ජෝර්ජ් රාජපක්ෂ ක්‍රීඩා භූමිය.
  • වලස්මුල්ල ක්‍රීඩා භූමිය