දැන්වීම 

වීරකැටිය ප්‍රාදේශීය සභාවට අයත් වලස්මුල්ල හා වීරකැටිය වරිපනම් සීමාවේ වරිපනම් බදු අය කිරීම සඳහා

සුදුසුකම්ලත් බාහිර පුද්ගලයින් දෙදෙන‍ෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත්‍ කැඳවනු ලැබේ.

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2026.08.31

« දැන්වීම »    

« වැඩිදුර විස්තර »

 

Text Here

ඕකෙවෙල ප්‍රාදේශිය ශාසනාරක්ෂක බලමණ්ඩල දහම් පාසල් සිසු ත්‍යාග ප්‍රධානෝත්වය

ගරු දකුණු පලාත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතියෙන් වීරකැටිය ,වලස්මුල්ල හා ඕකෙවෙල ප්රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩල තුනෙහි 2023.09.24 දිනදහම් පාසල් සිසු නිපුණතා තරඟාවලියෙන් ජයග්රාහණය ලබන සිසු දරුවන් වෙනුවෙන් ත්යාග ලබා දීම වීරකැටිය ප්රාදේශීය සභා අරමුදලින් සිදුකරන ලදි.

 

තවත් පින්තූර