දැන්වීම 

වීරකැටිය ප්‍රාදේශීය සභාවට අයත් වලස්මුල්ල හා වීරකැටිය වරිපනම් සීමාවේ වරිපනම් බදු අය කිරීම සඳහා

සුදුසුකම්ලත් බාහිර පුද්ගලයින් දෙදෙන‍ෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත්‍ කැඳවනු ලැබේ.

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2026.08.31

« දැන්වීම »    

« වැඩිදුර විස්තර »

 

Text Here

උඩදෙනිය මාර්ගයේ නාය යෑම් අවදානම් තත්ත්වය පාලනය කිරීම

උඩදෙනිය සමූපකාරයට 50m පමණ දුරින් නාය යෑම වූ ස්ථානයේ මාර්ගයට ආසන්නයේ භූ පැලුම් රේඛාව ඔස්සේ ජලය ඇතුළු වීමෙන් නාය සක්රිය වීම වැලැක්වීම සදහා නායට ප්රතිවිරුද්ධ දිශාවේ මාර්ගයේ ජලය බාධාවකින් තොරව ගමන් කිරීමට සැලැස්වීම.  

 

තවත් පින්තූර